Showing posts with label Beginners. Show all posts
Showing posts with label Beginners. Show all posts
Saturday, December 25, 2010
ඇයි මේ Market Weekends Closed නම්...........
Posted by Lanka Forex News | Saturday, December 25, 2010 | Category:
Beginners
|
1 comments
සමහරු මට E-mails එවල තිබුන ඇයි මේ Market Weekends Closed නම් weekends වලත් Working වගෙ පෙන්නන්නෙ කියල.මෙන්න මේකයි ඒකට හේතුව.දැන් අපි USE කරන්නෙDemo money acount එකක් ද නැත්නම් Real Money Account එකක් ද කියන එක තමයි මේකට මූලිකම හේතුව.Demo accounts Practice කරන අය Weekends වලත් Practice කරනව නෙ. අන්න ඒක නිස තමයි.Weekends වලත්Market එක Open වගෙ පෙන්නන්නෙ.දැන් කට්ටියටම තෙරෙන්න ඇතිනෙද සීන් එක.
Subscribe to:
Posts (Atom)