Showing posts with label Hot News. Show all posts
Showing posts with label Hot News. Show all posts

Sunday, January 2, 2011

ඔන්න එහෙනම් හෙට ඉදල අපි පටන් ගනිමු.FOREX කරන්න.

Posted by Lanka Forex News | Sunday, January 2, 2011 | Category: | 0 comments

ඔන්න එහෙනම් හෙට ඉදල අපි පටන් ගනිමු.FOREX කරන්න.හෙට ඉදල MARKET එක FULL HAPPENING වේ.මොකද පහුගිය දවස් ටිකේම අපි දැක්කනෙ MARKET FULL DULL (Bearish)නෙ :( ඒත්LAST FRIDAY  MARKET  එක BULLISH.

Thursday, December 30, 2010

හෙට විතරායි...........!!!

Posted by Lanka Forex News | Thursday, December 30, 2010 | Category: | 2 comments

ඔන්න ඉතිං පොඩි වාසියක්.....!!! හෙට ඒකියන්නෙ දෙසැම්බර් 31 වෙනිද ETORO Broker ගෙ FOREX  කරන අයට 40% DISCOUNT  දෙනවා.....!!! හෙට විතරයිලු මේක දෙන්නෙ.ඒත් කියන්න බැ පස්සෙත් දෙයිද කියල......

Tuesday, December 28, 2010

ඉකමන් කරන්න.Trade කරන්න $10 දෙනවා....

Posted by Lanka Forex News | Tuesday, December 28, 2010 | Category: | 3 comments

ඉකමන් කරන්න.Trade කරන්න $10 දෙනවා.... සීමිත කාලයකට පමනයි.ඕන අය Email Address එක Comment එකක් දාන්න.Put your mail address as a comment.i'll give you a $10 Code.Hurryup......!!!

Monday, December 27, 2010

ඔන්න මේ දවස් ටිකේ

Posted by Lanka Forex News | Monday, December 27, 2010 | Category: | 0 comments


ඔන්න මේ දවස් ටිකේLondon , Newyork , Sydney markets closed.මොකද තාම ඔය Christmas & Boxing day නිවඩු

Thursday, December 23, 2010

අද Forex කරන අය ඉන්නව නම් .........

Posted by Lanka Forex News | Thursday, December 23, 2010 | Category: | 1 comments

අද Forex  කරන අය ඉන්නව නම් දැන් ගන්න ඕන Currency Pair එක තමයි AUD/USD.මේක අරන් අද රැට විකුනල දාන්න.නැත්නම් Swap Fee අහුවෙන්න පුලුවන්.