Monday, January 3, 2011

Stoploss,Take Profit,Risk Level මොනවද මේ?

Posted by Lanka Forex News | Monday, January 3, 2011 | Category: |


ඇත්තටම මේ පෝස්ට් එක දාන්න හිතුනෙ උදාර අහල තිබුන ප්‍රශ්නෙකට Answer  එකක් විදියටයි.අපි හිතමු අපි EUR/USD Currency Pair එක Buy කලෙ 1.3330 වලදි කියලා.දැන් ඕක Time by Time up down වෙන්න පුලුවන්.පුලුවන් නෙමෙයි අනිවාර්යයෙන්ම වෙනවා.අපි හිතමු මෙන්න බොලේ හෙන ගහුව වගෙ හෝ ගාල මේක බහිනව කියලා.And also හිතමු ඒ වෙලාවෙ අපි EUR/USD  අරගෙනත් තියෙනව අපි Computer එක ගාව නෑ කියලා.දැන් ඉතින් අපි දාපු ගානව්ට ඉතින් Sorry.com තමයි.අන්න ඒක නිසා ඒක නවත්ත ගන්න තමඉ stoploss එක දාන්නෙ Etoro කරන අයට තියෙන වාසියක් තමඉ Etoro එකෙන් Auto Stoploss & take profit හඩල දෙනව.නමුත් Metatrader 4 හරි Marketiva,Fxdd වගෙ ඒවයි ඒක අපිම සෙට් කරගන්න ඕනි.Take profit  කියන්නෙ අපිට ලාබෙ ගන්න ඕනි place එක.මේ දෙක පිප්ස් 20ක පරතරයකින් තිබ්බත් කමක් නැහ.හැබඉ Etoro එකෙ Default එන ඒව නම් හොඳයි.

ඔන්න ඊලඟ දේ තම්යි Risk Level එක කියන්නෙ මොකක්ද කියන එක මේක X25,X50,X100,X200,X400 වගෙ විඩියට තමඉ තියෙන්නෙ.Beginners ලට නම් Recomended කරන්න පුලුවන් x100...

More Details
------------------

Here is a to-do list of actions to be taken as you open a trade:
- Identify the pair to buy/sell
- Decide on the initial investment amount
- Choose the appropriate leverage
- Consider applying trade limits (covered in the next chapter)
- Click on Open trade
Each trade you ever make will consist of taking these actions.
Make sure you memorize their order!
Let’s say that after spending some quality time on gazing at the charts of several currency pairs, you’ve concluded that currently the EUR/USD is in a downward trend.
Now, what is the reasonable decision based on this conclusion?
Clearly you can profit by first selling expensive EUR/USD, and then buy it cheaper.
*A reminder - buying is done at ‘Ask’ price, while selling is done at the ‘Bid’ price.
Imagine that you sold $100 worth of EUR/USD with a leverage of 1:100 at the exchange rate of 1.5558.
The details of your trade are: EUR/USD 1.5558, Amount $100 , Leverage x100
In plain English, what you’ve just done is sold (100X100=) 10,000 USD worth of EUR.
Now, less than an hour later, the EUR/USD rate has decreased to 1.5533. (A minor change of -0.15%)
The difference between the open and close rates is 25 points. (1.5558-1.5533=0.0025). In the EUR/USD each point represent 1 USD which bring us to a profit of 25$ over this short-term small-size trade.
EUR/USD (Sell) 1.5558
EUR/USD (Buy) 1.5533
Difference 0.0025
Points 25
Profit $25

Currently have 4 comments:

  1. Thank you very much.

  2. niyamai machan.adee mama eeye kalaa ara $5n marketvia eken den my balance $9y... mama gatte ara chat eke daapu welaawe EUR/USD... patta widiyata nagga

  3. macha sinhalen dapanko apita terenne nane

  4. QUANTUM BINARY SIGNALS

    Professional trading signals sent to your mobile phone every day.

    Start following our signals today and earn up to 270% per day.


Leave a Reply

ඔබට සිංහලෙන් පිළිතුරු ලිවිමට මෙම ලින්ක් එක භාවිතා කරන්න. http://www.google.com/transliterate/Sinhalese