Saturday, March 30, 2013

සල්ලි මිටි ගණන් ... හා හා ... සල්ලි මිටි ගණන් හොයමු...

Posted by Lanka Forex News | Saturday, March 30, 2013 | Category: |


හ්ම්ම්... කට්ටිය ගොඩක් ඊ මේල් එවල තිබුන එක එක ප්‍රශ්න ගැන අහල... හුඟක් අය අහල තිබුන දෙයක් තමයි මොකකක්ද මේ E-toro Open Book කියන්නේ කියල.E-toro Openbook කියන්නේ Etoro එකේ වැඩ කරන අයගේ Community එකක්.වැඩ කරන අය කිව්වේ Employees ල නෙමෙඉ අපි වගේ Traders ලාගෙන් හැදුන  Community එකක්.ඉතින් මේකේ අර මම කාලෙකට ඉස්සෙල්ල කියල දුන්නේ ZULU Trader  කියල එකක්... අන්න ඒවගේ තමයි.

ඒ Traders ල Live කරන Trades යනවා ඔයාලට පුළුවන් අවශ්‍ය නම් ඒ අය Follow කරන්න නැත්නම් ඒ අයගේ Trades Copy කරන්න පුළුවන් එතකොට ඒ ය කරන Trades අපේ Account  එකෙත් Update වෙනවා. මම හෙමදම කියනවා වගේ කියන්න තියෙන්නේ Forex  කියන්න අවදානම් ආයෝජන මාර්ගයක් ප්‍රවේසමෙන් ආයෝජනය කරන්න හොඳ ඉවසීමකින් යුතුව ආයෝජනය කලොත් ලොස්ට් වෙන්නේ නෑ.

දන්නවනේ ඉතින් අපේ රටේ ඉන්නේ අද රුපියල් 100 k  දාල හෙට රුපියල් ලක්ෂයක් අතට ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයනේ.එහෙම කරන්න ගියොත් ඉතින් Forex Life එක ටික කාලයයි...


URL : http://openbook.etoro.com

Currently have 12 comments:

  1. ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක්ට ඔය මනී බුකරස් වගේ සර්විස් එකක් නැතුව ඩිරෙක්ට් සල්ලි ඩිපොස්ට් කලාට කමක් නැද්ද com bank or HNB බැංකු දෙන Master or Visa කාඩ් වලින්....දැන් ලංකාවේ අර අද්මිරාල් මාකට් කියලා බ්‍රෝකර් කෙනෙකුත් ඉන්න නිසා දැන් නං ෆොරෙක්ස් වලට තහනමක් නැතුව ඇති නේද??.....

    මාසෙකට උපරිම කීයක් ගෙන්න ගන්න පුලුවන්ද..අපි හිතමු ෆොරෙක්ස් සැරමට කරන කෙනෙක් ඉන්නවා කියලා මාසෙකට ලක්ෂ 3-5 ක් අතර ගානක් උපයලා ඒක කෙලින්ම බැංකුවට ආවොත් ප්‍රශ්න ඒවිද...

  2. Don't direct deposit.It's dangerous.. It's a good question.waiting for admin's answer.

  3. Direct deposit karanna epa.. oya payment processor ekak haraha karana eka thamai angata guna.

  4. signal walata trade karanna ayata meken ganna puluwan...

    http://forexlankasignals.com/

    money back guarantee !!!

  5. forex lanka signal eken math gaththa signal wade goda patta profit me mnth eke :) good work guys keep it up cheers !!! thanks for saving my money...

  6. Machan proof pennapan...mokada ubada danne naa ne eeka karanne ? & un last month ewapu profit signals tika daapan

  7. forex gena hoda denumak ona ayata http://www.sumuforex.com/ vadagath vi.

  8. මගේ Zulutrade accountඑක ලබාගන්න කැමති අය fxsamare නමින් search කරල ඒක add කරගන්න.

  9. learn forex ,and learn how to trade forex sumuforex4u.com

  10. Imagine if you had a robot with 6 years authenticated live proof?

    I just finished a webinar with Mark and his partner, Antony, two days ago and it was AMAZING.

    During the webinar MARK and ANTONY shared their secrets to success and answered questions about their new version of the GPS Forex Robot that is coming out TODAY!

  11. If you're attempting to lose pounds then you certainly need to jump on this totally brand new custom keto meal plan diet.

    To create this service, licensed nutritionists, fitness trainers, and cooks united to develop keto meal plans that are powerful, decent, price-efficient, and fun.

    From their first launch in 2019, 1000's of individuals have already completely transformed their figure and health with the benefits a professional keto meal plan diet can provide.

    Speaking of benefits: in this link, you'll discover eight scientifically-proven ones provided by the keto meal plan diet.

  12. Do this hack to drop 2 lbs of fat in 8 hours

    Over 160,000 women and men are trying a easy and secret "liquids hack" to lose 2lbs each and every night in their sleep.

    It's very easy and works on anybody.

    Here are the easy steps for this hack:

    1) Take a drinking glass and fill it up half glass

    2) Then use this proven hack

    and you'll become 2lbs thinner as soon as tomorrow!


Leave a Reply

ඔබට සිංහලෙන් පිළිතුරු ලිවිමට මෙම ලින්ක් එක භාවිතා කරන්න. http://www.google.com/transliterate/Sinhalese