මගේ මුල්ම POST එකෙන් පස්සෙ මට පුදුම විදියට MAILS ලැබුන ඉක්මනට කියල දෙන්න කියල කොහොමද මේක කරන්නෙ කියලා.මමත් පොඩි BUSY තත්වයක හිටිය නිසා තමයි ඉත්ං ලියන්න බැරි උනේ.කමක් නෑ අද නිවඩු දවස හින්ද හිතුන ලියන්න මේ සීන් එක.නත්නම් වෙන්නෙ මගේ INBOX එක පිරිල MAILS වලින් ම්ට GMAIL එකෙන් දෙනව GIFT එකකුත් :)
මුලින්ම ඔයගොල්ලන්ට තියෙන්න ඕන සම්පත් WEB CARD එකක්. සහ MONEYBOOKERS ACCOUNT එකක්.WEB CARD එක නම් ඉතිංSAMPATH BANK ගිහිල්ල ගන්න.MONEY BOOKERS ACCOUNT එක නම් මෙන්න මේ ලින්ක් එකෙන් ගන්න..
https://www.moneybookers.com/onboard/en/register.pl
ඊට පස්සෙ කරන්න තියෙන්නෙ Card එක Link කරල Verify කරන එක.ඒ ඔක්කොම Details Moneybookers එකෙ තියෙනවා.මොකක් හරි ප්‍රශ්නයක් උනොත් Comment එකක දාල යන්න.
දැන් කරන්න තියෙන්නෙ ඔයගොල්ලන්ගෙ Preferred Broker ගෙ Account එකක් හදන එකයි.Brokers ල නම් ඔනි තරම් ඉන්නව.කැමති කෙනෙක් ගෙන් හදාගන්න පුලුවන්.හැම බ්‍රොකෙර් ම දෙනව Bonus.


Currently have 0 comments: