Monday, January 3, 2011

Marketiva එකෙන් Forex කරන්නෙ මෙහෙමයි.

Posted by Lanka Forex News | Monday, January 3, 2011 | Category: |

අද මම කියල දෙන්න යන්නෙ Marketiva software  එක තියෙන අය කොහොමද මේ Forex Trade එක කරන්නෙ කියල.මුලින්ම මම හිතනව දැන් ඔයගොල්ලො Marketiva site  එකට ගිහිල්ල Account එකක් හදාගෙන Software එක Download කරල ඊකට ලොගින් වෙලා ඇති කියල.බලන්න ඔයගොලන්ගෙ Software එකත් දැන් මෙහෙමද පේන්නෙ කියලා.

හරි එහෙම නේද පේන්නෙ? මුලින්ම බලන්න ඔය Gre and Red වෙනCurrency pairs.Green කියන්නෙ ඊක උඩයනව නත්නම් Bullish.Red කියන්නෙ ඊක පහත වැටෙනව ඒ කියන්නෙ Bearish.දැන් බලන්න ඔය තියෙන Chart එක.ඔය තියෙන්නෙ EUR/USD ඪ් වලට අදාලChart එක.මම ඒ වෙලවෙ ගත්තෙ EUR/USD නිසා...

අපි ඊ ලඟට බලමු කොහොමද Byu කරන්නෙ කියල.හරිම ලේසියි.මුලින්ම අපිBuy කරනCurrency pair එක තියෙන Place එකට යන්න.ඔය මමRed Arrow එකකින් දාල තියෙන්නෙ.ඊට පස්සෙ එතන Double click  කරන්න.දැන් ඔය Double click කලාට පස්සෙ එනWindow එක තමඉ මම දාල තියෙන්නෙ.ඉතින් ඇයි තවත් බලන් ඉන්නෙ දැන් OK කරන්න.

අපි Buy කලාම හැම තිස්සෙම පෙනෙයි ඔයගොල්ලන්ට Minus ගානක් thamai පෙන්නන්නෙ.ඒකට හෙතුව තමයි.අපෙ Broker charges එකතුවීම.බයවෙන්න එපා ඊට පස්සෙ Currency pair එක Bullish or bearish  වෙයි.ලාබ නම් sell  කරන්න.

Then i'm going to show you how to sell any pair of this.first you can double click any currency pair you want to sell(close).then click close.further details given below.see picture.


Thank you verymuch for visiting this site.Visitus again.if you have any proble Comment it... OR show us your visit using comments...thanks

Currently have 0 comments:


Leave a Reply

ඔබට සිංහලෙන් පිළිතුරු ලිවිමට මෙම ලින්ක් එක භාවිතා කරන්න. http://www.google.com/transliterate/Sinhalese