Tuesday, January 25, 2011
ආසියානු වෙලද පොල කාලය තුල [ Weekly Market Review ]
Posted by Lanka Forex News | Tuesday, January 25, 2011 | Category:
Market Review
|
ආසියානු වෙලද පොල කාලය තුල මේ වන විට EUR/USD ඉතා ඉහල අගයක් ගෙන ඇත.මෙම ලිපිය ලියන වෙලාවේ දී EUR/USD අහය 1.3656 වී ඇත.නමුත් මෙය බ්රහස්පතින්දා 1.3397 දක්වා පහල වැටුන අතර නමුත් සදුදා වනවිට 1.3685 තත්වයේ පැවතින.මේ කාලය තුල දක්නට ලැබුන සුවිශේශී සිදුවීම නම් EUR British Pounds(GBP) වලට එරෙහිව ඉහල අගයක් ගත් අතර Japanese YEN (JPY) එක හා සන්සන්දනය කිරීමේදි පහල වැටුනි.EUR/GBP ඉහලයාම 0.07% සිට 0.8536 සහ EUR/JPY පහල යාම 0.01% සිට 112.53.වුනි.
see pic below.... Rising Trend EUR/USD
see pic below.... Rising Trend EUR/USD
Subscribe to:
Post Comments (Atom)
QUANTUM BINARY SIGNALS
Get professional trading signals sent to your mobile phone every day.
Follow our trades NOW and gain up to 270% daily.