Sunday, January 30, 2011

ඉදිරි සතිය සදහා පුරෝකථනයක් [ 31st JAN to 6th FEB ]

Posted by Lanka Forex News | Sunday, January 30, 2011 | Category: |

පසුගිය සතිය තුල අපට මූලිකවම දක්නට ලැබුනේ යුරෝ මුදල් ඒකකය ඉතා ඉහල අගයක් ගත් නමුත් සිකුරාදා වනවිට අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක හා සන්සන්දනය කිරීමේදී පහත වැටුන බවයි.ඩොලරයට එරෙහිව 0.88% කින් ද.ස්විස්ස් ෆ්‍රැන්ක් එකට එරෙහිව 1.2% කින් ද.යෙන් මුදල් ඒකකයට එරෙහිව 1.84% කින් ද පහත වැටුනි.එහෙත් මේ අවස්ථාව වනවිට ඩොලරය  3.2% ඉහල අගයක් ගෙන ඇතිබව ඇමරිකානු වාර්තා පෙන්වාදෙයි.බ්‍රිතාන්‍ය පවුම අසාමන්‍ය ලෙස පහත වැටුන බව බ්‍රිතාන්‍ය වාර්තා පෙන්වාදෙයි.හෙටින් ආරම්බ වන සතිය තුලත් පසුගිය සතියට වඩා ප්‍රගතියක් බලාපොරොත්තු විය හැක.යුරොපිය සන්ගමය හෙට උද්දමන වාරතාවක් නිකුත් කිරීමට බලපොරොත්තු වන අතර ජර්මනිය ද වෙලද වාර්තාවක් නිකුත් කිරීමට නියමිතයි.

Currently have 0 comments:


Leave a Reply

ඔබට සිංහලෙන් පිළිතුරු ලිවිමට මෙම ලින්ක් එක භාවිතා කරන්න. http://www.google.com/transliterate/Sinhalese