Thursday, February 3, 2011

මොනවද මේ Oil,Gold,Silver Trade කියන්නේ ?

Posted by Lanka Forex News | Thursday, February 3, 2011 | Category: |

ඇත්තටම මෙහෙමයි.අපි දැන් දන්නව නෙ කොහොමද Currency Trade කරන්නෙ කියල.අන්න ඒ වගෙම තමයි මේ Market එකෙ තියෙනව Commodities ,Oil,Gold,Silver අපිට ඒවත් ගන්න පුලුවන් නමුත් ඔයාගේ Broker Accept කරන Account ඒකක් වෙන්න ඕනි.පොඩි මුදල් ගානක් තියෙන Accounts වලට මේක කරන්න බැහැ.මූලිකවම කියන්න ඕනි දේ තමයි මේ Commodities Trade කරනව නම් රිස්ක් එක වැඩියි.අනිත් කාරනේ තමයි Spread එක නැත්නම් බ්‍රොකෙර් ගෙ ගානත් මේවගෙ වැඩියි.මමත් මේ Forexපටන් ගත්ත කාලෙ නිකම්
ජොලියට කියලා ගත්ත නෙ ඉතින් Gold ටිකක්..
අපොයි ඒ උන දේ නම් සතෙකුට වත් වෙන්න එපා කියල ප්‍රාර්තනා කරනවා.මොකද මම පොඩ්ඩක් Computer එකෙන් අයින් වෙල පොඩි වැඩකට එලියට ගියා... එනකොට ලස්සනට Stoploss වෙලා තිබුනා.ඔක්කොම වතුරේ.නිකම් සුනාමියක් ආවට වඩා අන්තයි.පටන් ගත්ත කාලෙ තමයි එහෙම වුනේ දැන් නම් ඉතින් එහෙම වෙන්නෙ නෑ. :) හැබැයි මම අදයිර්යමත් වුනෙ නැහැ.මගෙ Account එකෙ ඉතුරු වෙලා තිබුනෙ $10 යි.මම ආයෙත් ඊකෙන්Currency Trade කරල අර වුන Loss එක Cover කරගත්තා.

Currently have 0 comments:


Leave a Reply

ඔබට සිංහලෙන් පිළිතුරු ලිවිමට මෙම ලින්ක් එක භාවිතා කරන්න. http://www.google.com/transliterate/Sinhalese