Tuesday, January 4, 2011

Buying & selling වෙලාවල්

Posted by Lanka Forex News | Tuesday, January 4, 2011 | Category: |

ප්‍රදීප් අහල තිබුන ප්‍රශ්නයකට උත්තරයක් තමයි මේ... මෙහෙමයි.ගන්න ඕන සහ විකුනන්න ඕන වෙලාවල් පහත Picture එකෙන් බලාගන්න.

you should buy in bottom and you should sell in top  :)

Currently have 5 comments:

  1. Thanks, Meka sahenna watinawa.

  2. එල වැඩක් බ්‍රෝ.මට දැනගන්න ඕනෙ මාර්කට් එක බහින නගින වෙලාවන් දැනගන්නේ කොහොමද කියල

  3. මෙහෙමයි මචන්.Currency Pair එකක වක්‍ර බලලත් අපිට කියන්න පුලුවන් ඉස්සරහට තියෙන්නෙ Up trend(bullish) එකක ද Down Treand(Bearish) එකක් ද කියලා.නමුත් හොදම දේ තමයි.Signal Provider කෙනෙක් Use කරන එක.මම උසෙ කරන Forex4you.com Broker Free Signal Provide කරනවා.99% Correct .

  4. කොහොමද ඒක පාවිච්චි කරන්නෙ,කොතනද තියෙන්නේ,එකෙ තියන එව්වගෙන් අනික් එව්ව වලත් පාවිච්චි කරන්න පුලුවන්නෙ ::P

  5. @bandara - mehemai machan.forex4you.com gihilla real account ekak hadaganna.then eyaala apita dena control panel eke thiyenawa E-mail Subscription kiyala.anna eeka Click karanna.Then oyage mail ekata Time to time Forex Trend news enawa Pictures ekkama


Leave a Reply

ඔබට සිංහලෙන් පිළිතුරු ලිවිමට මෙම ලින්ක් එක භාවිතා කරන්න. http://www.google.com/transliterate/Sinhalese