Wednesday, January 5, 2011

පලමු Forex Trade එක කරමු.

Posted by Lanka Forex News | Wednesday, January 5, 2011 | Category: |

මගේ මුල්ම POST එකෙන් පස්සෙ මට පුදුම විදියට MAILS ලැබුන ඉක්මනට කියල දෙන්න කියල කොහොමද මේක කරන්නෙ කියලා.මමත් පොඩි BUSY තත්වයක හිටිය නිසා තමයි ඉත්ං ලියන්න බැරි උනේ.කමක් නෑ අද නිවඩු දවස හින්ද හිතුන ලියන්න මේ සීන් එක.නත්නම් වෙන්නෙ මගේ INBOX එක පිරිල MAILS වලින් ම්ට GMAIL එකෙන් දෙනව GIFT එකකුත් :)

මුලින්ම ඔයගොල්ලන්ට තියෙන්න ඕන සම්පත් WEB CARD එකක්. සහ MONEYBOOKERS ACCOUNT එකක්.WEB CARD එක නම් ඉතිංSAMPATH BANK ගිහිල්ල ගන්න.MONEY BOOKERS ACCOUNT එක නම්  මෙන්න මේ ලින්ක් එකෙන් ගන්න..
https://www.moneybookers.com/onboard/en/register.pl

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ Card  එක Link කරල Verify කරන එක.ඒ ඔක්කොම Details Moneybookers එකෙ තියෙනවා.මොකක් හරි ප්‍රශ්නයක් උනොත් Comment එකක දාල යන්න.

දැන් කරන්න තියෙන්නෙ ඔයගොල්ලන්ගෙ Preferred Broker ගෙ Account එකක් හදන එකයි.Brokers ල නම් ඔනි තරම් ඉන්නව.කැමති කෙනෙක් ගෙන් හදාගන්න පුලුවන්.හැම බ්‍රොකෙර් ම දෙනව Bonus.

If you're a beginner,Intermediate or Advanced user don't worry.You can select one of the best broker Forex4you.Click the banner which is displayed top of this site.(next to Lanka Forex News logo ) & create a account.

Currently have 4 comments:

  1. Web card eka Add karala Verify karanawata gaanak kepenawada??

  2. for the verification process $1.99 charge karanawa.succesfully verified unahama ee charge karapau gaana aayith Return karanawa(mostly 24hrs walin )

  3. forex indicaters gena saha strategies tikak kiyala denna buy and sell karanna

  4. Imagine if you had a robot with 6 years live proof?

    I just finished a webinar with Mark and his partner, Antony, two days ago and it was AWESOME.

    During the webinar MARK and ANTONY shared their secrets to success and answered questions about their new version of the GPS Forex Robot that CAME OUT TODAY!


Leave a Reply

ඔබට සිංහලෙන් පිළිතුරු ලිවිමට මෙම ලින්ක් එක භාවිතා කරන්න. http://www.google.com/transliterate/Sinhalese