Monday, January 24, 2011

Major Currency , Exotic Currency මොනවද මේ?

Posted by Lanka Forex News | Monday, January 24, 2011 | Category: |


අපේ යාලුවෙක් දාපු Comment එකකට තමයි අද මම මේ උත්තර දෙන්න යන්නෙ.සමහරු මටEmails එවල තියෙනවා සමහර ඒව තේරුම් කරල දෙන්න කියලා.නමුත් මම මේ දවස් ටිකෙ ටිකක් busy තත්වෙක තමයි හිටියෙ ඒකඉ පොස්ට් එකක් දාන්න බැරි උනේ.මූලිකවම අපි දැන ගන්න ඕනි Forex මර්කෙට් එකෙ තියෙනව Major Currencies 8 k.Market එකේ ලොක්කො තමයි ඒ.ඌවට පි කියනව Base Currencies කියල.ඇත්තටම කියනව නම් මර්කෙට් එකෙ වැඩියෙන්ම Exchange වෙන Currency එක තමයි US Dollars.අපි මොනව කිව්වත් American කාරය තමයි තවම Market එක හොල්ලගෙන ඉන්නෙ.අපේ ප්‍රශ්නෙ අහපු යාලුව අහල තිබුනෙ Exotic Currencies ගැන.ඇත්තටම Major Currencies නොවන Currencies වලින් හැඩුන ඒව තමයිExotic Currency කියන්නෙ. උදාහරනයක් වශයෙන් USD/SGD ගමු. ඩැන් මෙහි USD කියන්නෙUnited States Dollars  && SGD කියන්නෙ Singapore Dollars.

Currently have 1 comments:

  1. In my early trading I hired a man named Adriano Aaron Caruso, currently an expert designer in automatic services for exotic pairs, was interested in learning about the weak currencies and social areas that constantly influence their value, has extensive knowledge on markets such as RUB and NOK that were learned in Russia and Norway respectively that led to him being sought by recognised companies around the world but he decided to refuse because he was focused on an idea alternative to work and be recognized.


Leave a Reply

ඔබට සිංහලෙන් පිළිතුරු ලිවිමට මෙම ලින්ක් එක භාවිතා කරන්න. http://www.google.com/transliterate/Sinhalese