Tuesday, January 25, 2011

ආසියානු වෙලද පොල කාලය තුල [ Weekly Market Review ]

Posted by Lanka Forex News | Tuesday, January 25, 2011 | Category: |

ආසියානු වෙලද පොල කාලය තුල මේ වන විට EUR/USD ඉතා ඉහල අගයක් ගෙන ඇත.මෙම ලිපිය ලියන වෙලාවේ දී  EUR/USD  අහය 1.3656 වී ඇත.නමුත් මෙය බ්‍රහස්පතින්දා  1.3397 දක්වා පහල වැටුන අතර නමුත් සදුදා වනවිට 1.3685 තත්වයේ පැවතින.මේ කාලය තුල දක්නට ලැබුන සුවිශේශී සිදුවීම නම් EUR  British Pounds(GBP) වලට එරෙහිව ඉහල අගයක් ගත් අතර Japanese YEN (JPY) එක හා සන්සන්දනය කිරීමේදි පහල වැටුනි.EUR/GBP  ඉහලයාම 0.07% සිට 0.8536 සහ EUR/JPY පහල යාම 0.01% සිට 112.53.වුනි.


see pic below.... Rising Trend EUR/USD

Currently have 1 comments:

  1. QUANTUM BINARY SIGNALS

    Get professional trading signals sent to your mobile phone every day.

    Follow our trades NOW and gain up to 270% daily.


Leave a Reply

ඔබට සිංහලෙන් පිළිතුරු ලිවිමට මෙම ලින්ක් එක භාවිතා කරන්න. http://www.google.com/transliterate/Sinhalese