Wednesday, January 26, 2011

නියමායි.Trade කරන්න $100 ක් නිකම් දෙනවා....~~~

Posted by Lanka Forex News | Wednesday, January 26, 2011 | Category: |

අද මම කියන්න යන්නෙ ඔය ගොල්ලන්ට තවත් සතුටු හිතෙන කතාවක්.මොකද මේ කියන්න යන්නෙ ඉස්සෙල්ලා මම දාපු Thread වලට වඩා හුගාක් වැදගත් දෙයක් ගැන මොකද ඉස්සෙල්ල කියපු ඔක්කොගෙම තිබුනෙ $5 ,$10 නෙ දුන්නෙ Trade කරන්න.නමුත් මට හම්බ උනා $100ක් Trade කරන්න දෙන site එකක්.. ඉතින් මම හිතුව ඔයාලත් එක්ක මේක බෙදා හදා ගෙනම කන්න ඕනි කියලා...ඉතින් මේකෙදි මූලිකවම මතක තියාගන්න ඌනි කාරනේ තමයි මේ $100 දෙන්නෙ Trade කරන්න.අපි මේකෙන් ලබන ලාබය තමයි අපිට Withdraw කරන්න පුලුවන් වෙන්නෙ.තවත් මීකෙ Register වෙන්න නම් කරන්න තියෙන steps ටිකක්  have.
1.Email Verification
2.Phone verification
3.Address Verification
4.Photo ID verification

First you need to create a account with OKPAY & then you need create a account with UWC. After that you will received a Promotion code.All above mentioned services are free of charge...

OKPAY
UWC

You need to create a both accounts to received your Promotion code..

HAPPY TRADING








Currently have 8 comments:

  1. UWC eke godak accounts warga thiye. E nisa hadanna oni account eka e kiyanne $100 dena account eka hadana heti kiyala denna.

  2. @Jaye - MINIForex account ekak hadanna ooni.

  3. Before 31st of January Account eka hadanna ooni.

  4. macho... mage phone eke SMS penne naa. wena method ekak nadda Verify karanna

  5. Puluwan machan methods 3k have
    1.via SMS
    2.via Automated Phone call
    3.via Phone call by customer support

    automated call ekedi ape UWC account eke thiyena code eka gahanna ooni.nathnam Online support gihilla Call ekak denna kiyala request karanna

  6. mama meka gaththa mata meka lost karaganne nathuwa earn karanna help ekak denawada?

  7. uwc eke earn karana kattiya innawada? eka lankawata suport ne neda?

  8. mekata answer dena kenawa contact karanne kohomada?


Leave a Reply

ඔබට සිංහලෙන් පිළිතුරු ලිවිමට මෙම ලින්ක් එක භාවිතා කරන්න. http://www.google.com/transliterate/Sinhalese