Friday, March 2, 2012

Forex දැනුම නැතත් forex වලින් මිලියන ගණන් උපයන්න...

Posted by Lanka Forex News | Friday, March 2, 2012 | Category: |

 අද මම කියල දෙන්න යන්නේ බොහොම වටිනා forex පාඩමක්.පාඩමක් කිව්වට මේක පාඩමක් ම නෙමෙයි.අද ලෝකයේ බොහෝ අය forex වලින් විශාල මුදල් ප්‍රමාණයක් උපයනවා.ඒ ඒ අයගේ තියෙන හැකියාව සහ දැනුම මත.ඉතින් අපේ කට්ටිය දුක් වෙනවා අයි අපිට ඒ අය වගේ profit ගන්න බැරි කියල.අද මම කියල දෙන්න යන්නේ ලෝකේ ඉන්න forex  experts ලට කියල කොහොමද අපේ ගිණුමේ trade කරව ගන්නේ කියල. මේ එක trade එකකට අපි ඒ අය‍ට  ගෙවන්න ඕනි මුදල ඉතාම පොඩි ගනන්ක්.අනික ඒ අය ඒ අයගේ සුළු මුදල අය කරන්නේ , ඒ අය අපේ  ගිණුමේ trade කරලා ගන්න ලාබ වලින්. අපිට තියෙන්නේ බකන් නිලාගෙන ඉන්න විතරයි.ඉතින් වැඩි වැඩි කතා ඕනි නෑ බහිමු වැඩේට.මේ වැඩේ කරන්න පුළුවන් sites ගොඩක් තියෙනවා. ZULU TRADE , E-TORO OPENBOOK ,Collective -2,වගේ ඒ ව තමයි.නමුත් මම කියල දෙන්න යන්නේ ZULU TRADE PLATFORM එක.මොකද මට හිතුන මේක හුඟක් සාර්ථකයි කියල. මුලින්ම zulu trade account එකක්  හදාගන්න .( http :// www .zulutrade .com )   හෝ කෙලින්ම register වෙන්න මෙන්න link එක.. ( http://www.zulutrade.com/SignUp_Intermediate.aspx ).(පහත අංක 1 රුපය බලන්න.)

මුලින්ම REAL MONEY account එකක කරන්න ගිහිල්ල අනාගන්නේ නැතුව DEMO  account එකක කරලා බලන්න.මොකද මේ ගොල්ලන් අපිට 30 days demo account එකක් දෙනවා. Register වෙන්න අවශ්‍ය ආකාරය බලන්න පහත රුපය බලන්න.




ඊට පස්සේ තමයි වැදගත් ම දේ තියෙන්නේ.මේකේ ඉන්නවා දහස් ගණනක් සිග්නල් providers ල ඒ අය අතුරින් අපිට හොදයි කියල හිතෙන signal provider කෙනෙක් තෝරාගන්න ඕනි.එක ප්රෝවිදෙර් කෙනෙක් නෙමෙයි දෙතුන් දෙනෙක් උනත් තෝරාගන්න පුළුවන්.එයා තෝරලා Add to Portfolio කරන්න.REMOVe කරන්න අවශ්‍ය නම් REMOVe කරන්න.පහත pic එකේ පෙන්නලා තියෙන්නේ එක.


 
ඔන්න දැන් My Account ටැබ් එකට ගිහිල්ල ඒකට පහල තියෙන Settings tab ඒකට යන්න.ඊට පස්සේ සිග්නල් provider select කරලා Save කරලා අවශ්‍ය signal provider Save කරගන්න.පහත රුපය බලන්න.එකේ තියෙන්නේ මම හදල ADD කරපු signal provider කෙනෙක් දවස් 3 ක් ඇතුලත මට $26 ක profit එකක් අරන් දීල තියෙනවා.

ඊට පස්සේ මය් Account --> ORDER tab ඒකට ගියාම පෙන්නේ දැනට අපි select කරපු providers ල මේ වෙලාවේ කරන trades ..

එහෙනම් ගිහිල්ල එන්නම්,මොනවා හරි ප්‍රශ්න තිබුනොත් comment එකක් දාන්න, forex ගැන නම් කියන්න තව ගොඩාක් දේවල් තියෙනවා.comment එකක් දාල යන්න එතකොට තව ලියන්න මාර කික් එකක් එනවනේ... :)





 




Currently have 39 comments:

  1. hungak hondai oyage uthsahaya...api nodanna technology eke hari patta danganna me blog eka apita honda margayak.thava unandu vela, me blog eka danatath vada thava danumen paripurnava karagena yanna kiyala mama oyata suba pathanava!:)

  2. toraturu valata bohoma stuti macho... zulutrade 1 godak sure site ekakda? oya tama real account ekak haduve nadda macho? ape account eke signal providersla 3k innavanam ape trade vatenne kohomada? anyway, oya me karana uthsahayata api godak support karanava. good luck....

  3. දිගටම උනන්දුවෙන් බ්ලොග් එක කරන්න. මේක අපි වගේ forex ආධුනිකයන්ට ලොකු උදවුවක්.. ජය වේවා..

  4. මචන් Zulutrade එකේ Liteforex broker නෑනේ Live Account එකක් හදද්දී. Liteforex Broker ඉන්න Auto Trader කෙනෙක් කියන්න plz දන්නවනම්. මගේ Real Account එකක් තියෙනවා Liteforex එකේ.

  5. @Anonymous 2
    Zulutrade eka hungak sure site ekak.Signal providers la 3n denek add kaloth 3n denaama karana Trades apita adaala wenawa.( ee kiyanne ee 3n denaama ape account eke trade karanawa).Echchara providers la gananak add karaganna eka recommended karanna ba. 1 or 2 add karaganna, 3+ add karagannawa nam loku mudal pramanayak thiyenna wenawa mokada eyala wena wenama ne trade karanne..

    @RedOne
    Machan Liteforex eka auto traders la support karanne na.oya mulin zulu account eka hadanakota thiyena broker list eken ekkenek select karaganna.. (eg- AAA ,Easy Forex).. nathnam honda FapTurbo wage BOT kenek wa use karanna,BOTs la gena mage kalin post ekak athi

  6. මච්න් මට කියලදෙන්න MoneyBooker වලට ලන්කාවේන් මුදල් දාන්නේ කොහොමද කියලා බොහෝම ස්තුතිය.......

  7. buy and sell software ekak denna thanks

  8. @Greatsrilankan,
    Machan sampath webcard eka link karanna Moneybookers walata.then sampath webcard ekata salli daanna,eeta passe money bookers ekata log wela money upload karanna...

  9. LankaForexNews @ADMIN 2 says:

    @Greatsrilankan,

    Buy & sell software ekak kiwe ? poddak pahadili karanna...

  10. oyage pilithurata thanks sampath webcard nathiwa wena pahasu vidhiyak nathdha?Buy & sell software ekak kiwe forex Trade karanavita
    Buy? sell? kalayuththe kiyala penwana kramayak thiyanawanedha mama dhakala thiyanawa oyata pahadhilidha puluwannam kiyanna viswasaneeyama broker kenek kiyanna oyage me sewaya etha agey mama nam forex gana godak oyagen egena gaththa thanks........

  11. @Greatsrilankan ,
    Mama hithanne oya ahanne mona welawatada buy & Sell kala yuththe kiyala pennanna software ekak wenna ooni.Ow samahara softwares ehema thiyenawa eeth eewaye wishwasaya gena nam kiyanna baha.(thawa ROBOTS lath innawa.. mama mage kalin post wala daala thibuna).. eeth kalin daala thibuna Zulutrade nam wishwasai.. mokada Live ne wedee wenne. eekai.. mama ee langa post eken daannam thawa Realtime Signals ganna widiyak eekath kiyawanna.. Good luck

  12. Realtime singal eka ikamanata dennako ayye.Hari signal ekak aawe nathnam hariyata amarui me wede karagena yanna.

  13. thank Moneybookers walata sampath webcard nathiwa wena pahasu vidhiyak nathdha?ee langa post eken daanna ikmanata

  14. @Greatsrilankan,
    machan HNB international visa debit card eken puluvan. account open karapu gamanma card n password denava. 3days vage veddi activate venava. ita passe card centre call karala international transaction activate karageana moneybookers ekata money upload karanna puluvan...

  15. FBS walata money deposit karanna denna naa moneybookers walin wath ei ee ?

  16. ඒ කියන්නේ යාළුවා මෙහෙම කලොත් අපිට පාඩු වීමේ හැකියාව 0% කියන එකද?

  17. @Anonymous :

    FBS List wela thiyenne Gambling site ekak widiyata,SL walin Gambling sites walata deposit karanna denne naa... FBS kaloth sorry ma thamai.Deposit & Withdraw karanna baa..

  18. @warna :
    Na machan apita ehema kiyanna ba.api thoraganna signal provider ge hakiyawa matha eeka depend wenawa... Mama kiyala thiyenne machan ee aya hunga kaalayak trade karala Professional Experience thiyena aya nisa Hungak welaawata Profit enne.. BUT weradiyata therum ganna epaa... Loss wenna unath puluwan,

  19. forex fap tubro robat ganna pulawa widhiha forex robot gana wistara kiyanna ayiye.meke godak nodanna wistara tibuna.hodai,niyamai.jaya wewa.

  20. This comment has been removed by the author.

  21. @The Gods,
    Robots la gena mama kalin daala thiyenawa post ekak.eeka balanna malli.Fapturbo wage robots la karanneth ee ayata data feed karanawa eeaya ape account eke auto trade karanawa.. Habai meyaala hitapu gaman pizzuth karanawa.Robots la daanakota Aluthma release ekak daanna.Robots la use karana eka echcharama recommend karanna amaarui(mama karala alaabath aawa ) ..
    Menna ee post eka(eeke Expert Advisors la kiyanne Robots la thamai)

    http://lankaforexnews.blogspot.com/2011/01/expert-advisor-install.html

  22. ZULU TRADE eken labena salli tika ganne kohomada kiyala denawada aiyye

  23. Zulu Trade eka middle platform ekak witharai malli... Oyage money withdraw karanna ooni oyaa select karapu broker maargayen.

  24. aiyee etakota me ZULU trade eken mage nord FX eke account ekak handle karanna puluwanda,,

  25. lankaweth forex experts la innawa , egollo sadda nathiva wada

  26. @Buddhi Sadaruwan - malli oya Live account ekak hadanakota ahanawa Broker select karanna kiyala ethakota broker select karanna eeta passe existing account ekak ee broker ge thiyenawa nam eeken log wenna place ekak thiyenawa...(meeka third party ekak nisaa samahara brokers lage conditions thiyenawa,Broker gen chat ekak daala ahanna ZULU support da kiyala )..

  27. @Max - ithin machan expert la sadda nathiva wada nam anith ayata denaganna widiyak naa ne.mama karanne mama danna tika kiyala dena eka witharai.

  28. මේ Software වලින් ඔයාලට පුලුවන් තනියම Best Trader කෙනෙක් වෙන්න.ඔයලත් Try කරල බලන්න.මෙන්න Link 3න. ඔක්කොම Download කරගන්න.
    http://reliabledownloads.org/file/0QI4q
    http://reliabledownloads.org/file/0QI4Q
    http://reliabledownloads.org/file/0QI4r

    Download කරල Install කරගන්න,Forex News Tools , Money Management Tools වගේම Best Indicators & Expert Advisors තියෙනව මෙතන.ඔක්කොම Software Full Version. Try කරල බලන්න හොදට Profit ගන්න පුලුවන්.
    Download කරද්දි ගටලුවක් අවොත් මෙතන තියෙනව කොහොමද කරන්නෙ කියල.මෙක බලන්න Download කරන්න බරිනන්.
    http://how-download-sharecash.blogspot.com/

    අපි ඔක්කොම එකතුවෙල දනුම ඇතුව හරි විදියට මොළෙන් මීටරෙන් Forex කරල අපේ රටට සුද්දන්ගෙ සල්ලි ටික ගෙන්න ගමු.දන්නෙ නතුව Forex කරල අපි ඔක්කොම ලොස්ට් උනොත් ලන්කවත් Lost වෙනව.ඉතින් Paypal ලන්කවෙන් අයින් කරා වගේ Forex ලන්කවෙන් අයින් කරයි අපේ තියෙන නොදනුවත් කම නිස .ඉතින් අපි Forex කරද්දි හොදට study කරල forex කරන්න ඔනි.මේ වගේ බ්ලොග් තියෙන හින්ද අපිට forex ගැන හොදට දනුවත් වෙන්න පුලුවන්.
    අපි ඉදිරියට Forex Comity එකක් හදගමු .අපි එකටුවෙල Forex කරමු.මොනවහරි ගැටලුවක් අවොත් අපිට ඔනෙ තැනක ගිහින් කතා කරන්න පුලුවන් Forex Comity 1ක් හදා ගමු. අපි හැමොගේම සහයෝගය ඔයාලට දෙනව.
    ජය වේවා!!!

  29. Forex වලින් හම්බකරන සල්ලි send only PayPal 1කට දාගන්න පුලුවන්ද? ඊට පස්සේ ඒ සල්ලි වලින් භාන්ඩ මිලදී ගන්න එහෙම පුලුවන්ද?

  30. මගේ Zulutrade accountඑක ලබාගන්න කැමති අය fxsamare නමින් search කරල ඒක add කරගන්න.

  31. dana mokada liyanne nethee

  32. http://1.bp.blogspot.com/-58783NZXHKM/T1DoVrgkgLI/AAAAAAAAAHA/l7INZiQ0sXs/s1600/pic3.png

    ඔයා මෙහෙම එකක් දල තිබ්බ ..එත් මම demo account එකේ මෙහෙම එකක් නැනේ

  33. oya wagema buy and sell karana widihath kiyanwada??

  34. Niyamai wade thanks...aluth soyaa ganim danna

  35. Niyamai wade thanks...aluth soyaa ganim danna

  36. zulu trade akata ape account aken commission akak gannawada?

  37. As stated by Stanford Medical, It is indeed the ONLY reason this country's women live 10 years more and weigh an average of 19 kilos less than us.

    (By the way, it has absolutely NOTHING to do with genetics or some hard exercise and absolutely EVERYTHING around "how" they are eating.)

    BTW, I said "HOW", and not "WHAT"...

    Click on this link to reveal if this quick quiz can help you unlock your true weight loss potential

  38. Water Hack Burns 2 lb of Fat OVERNIGHT

    More than 160 thousand women and men are utilizing a easy and secret "water hack" to lose 2lbs each night in their sleep.

    It is very easy and works all the time.

    You can do it yourself by following these easy steps:

    1) Go get a glass and fill it up with water half the way

    2) And now follow this amazing HACK

    and be 2lbs thinner in the morning!


Leave a Reply

ඔබට සිංහලෙන් පිළිතුරු ලිවිමට මෙම ලින්ක් එක භාවිතා කරන්න. http://www.google.com/transliterate/Sinhalese