Tuesday, February 28, 2012

Post දාන්න ප්‍රමාදයට හේතුව මොකක් ද?

Posted by Lanka Forex News | Tuesday, February 28, 2012 | Category: |


මම ටික කලක් බ්ලොග් පෝස්ට් දාන්නේ නැතුව හිටිය,එහෙම හිටියට පස්සේ තමයි මට දැනුනේ මගේ බ්ලොග් පෝස්ට් ගැන කට්ටිය උනන්දුයි කියල.ඇත්තටම සතුටු හිතුන එක ගැන හිතනකොට.හුගක්  කට්ටිය කියල තිබුනේ comments දාන්න බැරි උනා ට බ්ලොග් පෝස්ට් කියවනවා  කියල.ඉතින් හේතුව තමයි මම Graduate  කෙනෙක් උනා නේ.ඉතින් Final exam වැඩයි Final Year Project එකේ වැඩයි... මගේ ජොබ් එකේ වැඩයි...... වැඩ ගොඩයි. දන්නවනේ ඉතින් programming ජොබ් එකක් උනහාම දවල් රාත්‍රී කියල එකක් නෑ කියල.ඔන්න යාලුවනේ මම ආයිත් සුදානම් බ්ලොග් එක ලියන්න පටාන් ගන්න. මම READY ?  ඔබ ?     

Currently have 5 comments:

  1. Congratulations machan...!!! digatama post tika daanna.. mama eeth hithuwa site eka nawaththalada kiyala

  2. කාලය දැන් තියෙනවා නම් තොරතුරු තාක්ෂණයෙ ප්‍රගතිය වෙනුවෙන් තව අලුත් යමක් කරන්න කියල මම යෝජනා කරනවා.මම හිතනවා ඔබට ඒ සඳහා හැකියාවක් තියෙනවා
    කියලා.

  3. කාලය දැන් තියෙනවා නම් තොරතුරු තාක්ෂණයෙ ප්‍රගතිය වෙනුවෙන් තව අලුත් යමක් කරන්න කියල මම යෝජනා කරනවා.මම හිතනවා ඔබට ඒ සඳහා හැකියාවක් තියෙනවා
    කියලා.

  4. ai machan job ekak karanne? forex karanna puluwanne forex hodata dannawanam ita wada hoda rassawak thiyanawada mannam thama forex igena gannawa :)

  5. @Anonymous,
    forex kochchara denan hitiyath lost wenna puluwan... meekane machan COMPUTING walin thora lokayak den naa ban.... igena gatta deyinuth prayojanayak ganna epai.. meekath digatama karagena yanawa.. :)


Leave a Reply

ඔබට සිංහලෙන් පිළිතුරු ලිවිමට මෙම ලින්ක් එක භාවිතා කරන්න. http://www.google.com/transliterate/Sinhalese