Monday, December 13, 2010

ආයෝජනය අවදානම්.නමුත්.......

Posted by Lanka Forex News | Monday, December 13, 2010 | Category: |


මුලින්ම කට්ටියටම වටහල දෙන්න ඕන ෆොරෙක්ස් කරනකොට තියෙන රිස්ක් එක.
මොකද මේක හරියට නොකලොත්  ලග තියෙන ඔක්කොම සල්ලි නැති වෙන්න පුලුවන්.
ඒනිසා කට්ටියටම කියන්නෙ මේක කරනකොට බොහොම පරිස්සමින් කරන්න ඕන.
හරියට කලොත් අසීමිතව උපයන්න පුලුවන්.හරියට උපදෙස් අනුව කලොත් වරදින්නෙ නෑ.

Currently have 0 comments:


Leave a Reply

ඔබට සිංහලෙන් පිළිතුරු ලිවිමට මෙම ලින්ක් එක භාවිතා කරන්න. http://www.google.com/transliterate/Sinhalese