Monday, December 13, 2010
මිලියනයක් දිනන්න... නෑ... නෑ... උපයන්න......!!!
Posted by Lanka Forex News | Monday, December 13, 2010 | Category:
Basic
|
අපේ හැකියාවෙන් උපයන්න නම් මුලින්ම මූලික අවශ්යතා ටිකක් සපුරල ඉන්න ඕන මොකද අපි මේක කරන්නෙ International Market එකට නිසා....
1.Internet Connection එකක් ඕන.
2.Broker කෙනෙක් හොයගන්න ඕන.
3.$1 හෝ ඊට වැඩි මුදලක් තියෙන්න ඕන.
4.Sampath Web Card එකක් තියෙන්න ඕන.Bank Account එකක් ඕන.
Subscribe to:
Post Comments (Atom)
Currently have 0 comments: