Thursday, September 22, 2011

ඊ මේල් වලින් ලැබුන ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න ඕන කියල හිතුන

Posted by Lanka Forex News | Thursday, September 22, 2011 | Category: |


ඊ මේල් වලින් ලැබුන ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න ඕන කියල හිතුන නමුත් ඔයාල මේ ප්‍රශ්න comment එකක් විදියට යොමු කලා නම් උත්තර ලැබෙන්න තිබුන මිට වඩා ඉකමනින්.කොහොම හරි කමක් නැ උත්තර නේ ඕනි.

1.සමහර brokers ල දෂමස්ථාන 4ක ටත් සමහර brokers ල දෂමස්ථාන 5 කටත් සිග්නල්ස් දෙනවා .4 සහ 5 අතර මේ වෙනස මොකක්ද? - නිලුපම
උත්තරය - හතරවන දශමස්ථානයේ වෙනසකට අපි කියන්නේ pip එකක වෙනසක් කියල.GBP /USD 1.6456 ඉඳල 1.6457 උන කියලා.එකියන්නේ 1 pip එකක වෙනසක්.අපි පස් වන දශමස්ථානයේ වෙනසකට කියන්නේ pippet එකක වෙනසක් කියලා pip එක දහයකට බෙදුවම එක කොටසක් තමි pippet එකක් කියන්නේ.(1/10).හැබැයි JPY (Japanese Yen ) cross එකකදී 2 දශමස්ථානය pip එකක් ලෙසත් 3 වන දශමස්ථානය pippet එකක් ලෙසත් හඳුන් වනවා.

2.හොදම forex broker කවුද? - රොහාන්
උත්තරය - හොදම broker මෙය කියලා එහෙම කියන්න බෑ.එක එක brokers ල දෙන පහසුකම් විවිදයි.සමහරු free signals දෙනවා.සමහරුන්ගේ spread එක Low .සමහරු Swap Fee අයකරන්නේ නැ.අන්න ඒඅය දෙන පහසුකම් අනුව තමයි බ්රෝකෙර් කෙනෙක් ව තෝරාගන්න ඕනි.

3.Leverage කියන්නේ මොකද්ද ? - නිර්මාල්
උත්තරය - මේක එක පාරටම චුට්ටක් කියලා දීල මදි.මම මේකට වෙනම පොස්ට් එකක් ලගදීම දාන්නම්.



තව ගොඩක් Questions ඇවිල්ල තියෙනවා ඉඩ ලැබුන වෙලාවට කොහොම හරි උත්තර දෙන්නම් .

Currently have 0 comments:


Leave a Reply

ඔබට සිංහලෙන් පිළිතුරු ලිවිමට මෙම ලින්ක් එක භාවිතා කරන්න. http://www.google.com/transliterate/Sinhalese