Saturday, March 30, 2013

සල්ලි මිටි ගණන් ... හා හා ... සල්ලි මිටි ගණන් හොයමු...

Posted by Lanka Forex News | Saturday, March 30, 2013 | Category: | 12 comments


හ්ම්ම්... කට්ටිය ගොඩක් ඊ මේල් එවල තිබුන එක එක ප්‍රශ්න ගැන අහල... හුඟක් අය අහල තිබුන දෙයක් තමයි මොකකක්ද මේ E-toro Open Book කියන්නේ කියල.E-toro Openbook කියන්නේ Etoro එකේ වැඩ කරන අයගේ Community එකක්.වැඩ කරන අය කිව්වේ Employees ල නෙමෙඉ අපි වගේ Traders ලාගෙන් හැදුන  Community එකක්.ඉතින් මේකේ අර මම කාලෙකට ඉස්සෙල්ල කියල දුන්නේ ZULU Trader  කියල එකක්... අන්න ඒවගේ තමයි.

ඒ Traders ල Live කරන Trades යනවා ඔයාලට පුළුවන් අවශ්‍ය නම් ඒ අය Follow කරන්න නැත්නම් ඒ අයගේ Trades Copy කරන්න පුළුවන් එතකොට ඒ ය කරන Trades අපේ Account  එකෙත් Update වෙනවා. මම හෙමදම කියනවා වගේ කියන්න තියෙන්නේ Forex  කියන්න අවදානම් ආයෝජන මාර්ගයක් ප්‍රවේසමෙන් ආයෝජනය කරන්න හොඳ ඉවසීමකින් යුතුව ආයෝජනය කලොත් ලොස්ට් වෙන්නේ නෑ.

දන්නවනේ ඉතින් අපේ රටේ ඉන්නේ අද රුපියල් 100 k  දාල හෙට රුපියල් ලක්ෂයක් අතට ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයනේ.එහෙම කරන්න ගියොත් ඉතින් Forex Life එක ටික කාලයයි...


URL : http://openbook.etoro.com

Wednesday, February 6, 2013

Office එකේ ලොක්කට අහුවෙන්නේ නැතිව trade කරන්නේ කොහොමද ?

Posted by Lanka Forex News | Wednesday, February 6, 2013 | Category: | 4 comments

අපේ අයට  තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපි Trade එකක් දාල Office ගියාම කොහොමද ඉතින්  ඒ  ගැන හොයල බලන්නේ කියල. ඉතින් ඔන්න  Android Phone එකක් හරි  iPhone එකක් හරි තියෙනවා නම් වැඩේ  ගොඩ. මෙන්න  Apps.

Android App - Click Here

Iphone app - Click Here

කරන්න තියෙන්නේ මේක Install කරලා ඔයාගේ Forex Account Login එකෙන් Login වෙන්න.


Thursday, April 5, 2012

Real Time සිග්නල් දැන් දෙනවෝ........!!! [Update 9/04/2012]

Posted by Lanka Forex News | Thursday, April 5, 2012 | Category: | 9 comments

ඔන්න ඉතින් මම කලින් පොස්ට් එකේ කිව්වා නේද රියල් ටයිම් සිග්නල් සර්විස් එකක් ගැන කියනවා කියල.හරි එහෙනම් මම පටාන් ගන්නම් ඒක.සයිට් එකේ URL එක දාන්නම් මේ post එකේ අන්තිමටම.අපිට මේකේ කරන්න තියෙන්නේ සිග්නල්ස් බලාගන්න තමයි.මේකේ වැටෙනවා "Awaiting New Signal in 5 minutes " එකියන්නේ ඒ අය තව විනාඩි පහකින් අලුත් BUY හරි SELL හරි සිග්නල් එකක් දෙනවා.පොඩි කොස්සකුත් මේකේ තියෙනවා.අපි හැමතිස්සෙම site එක Refresh කරලා කර බලන්න ඕනි.එය අපේ mobile එකට signals එවනවා real time නමුත් එකට සල්ලි අය කරනවා.පහත පින්තුරේ පෙන්නලා තියෙන්නේ Complete වෙච්ච order එකක්. ඉතින් Site එකට ගිහිල්ලම බලන්නකෝ.. URL එක පහලින් දාල ඇති.


URL : WWW.FORESIGNAL.COM

Tuesday, March 27, 2012

30% ක් අවුරුදු bonus දැන් දෙනවෝ....!! සල්ලි වලින්මයි.....!!!

Posted by Lanka Forex News | Tuesday, March 27, 2012 | Category: | 6 comments

ගිය සතියේ කියල දුන්නේ හරිම වැදගත් පාඩමක් නේ. මුලින්ම එක කියෙව්වේ නැති ය එක කියවල එන්න මෙන්න ලින්ක් එක....මමත් ඉතින් ඔය ෆොරෙක්ස් කරන මුල් කාලේ තොරතෝංචියක් නැතිව රෙජිස්ටර් උනා නේ ඔය ෆොරෙක්ස් බ්රෝකෙර් ල ගේ සයිට්ස් වල.මේදවස් වල මට හරිම කරදරේ ඉතින් UWFX (http://www.uwcfx.com/ ) එකෙන්, මොකද එයාලගේ pormotion  ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කියල සල්ලි deposit කරන්නලු.2 times week කතා කරනවා මගේ mobile එකට.අපෝ.... ඒ අක්ක කතා කරනකොට ඉවරයක් නෑ.කියවනවා හෝ ගාල.මමත් ඉතින් ආතල් එකේ අහන ඉන්නවා,ඉංගිරිසි නොවෑ...මමත් ඉතින් පොර talk එකක් දෙම්ම දෙපොසිට් කරන්නම් කියල.. Sure දැන් හෙටත් කතා කරයි . . එයාල කියන්නේ Initial Deposit එකට දෙනවලු 30% bonus එකක්.ඔව් මේ ෆොරෙක්ස් බ්රෝකෙර් trusted නමුත් ඉතින් මම ෆොරෙක්ස් කරන්නේ FOREX4U  බ්රෝකර් එක්ක නේ,මේ වෙනකම් කිසිම අව්ලක් ගිහිල්ල නෑ.Withdrawal එහෙම හරිම quick .ඉතින් කවුරු හරි කැමති නම් මේකෙන් පටන් ගන්න.අර මට කතා කරන අක්කව සෙට් කරලා දෙන්නම්,

Friday, March 2, 2012

Forex දැනුම නැතත් forex වලින් මිලියන ගණන් උපයන්න...

Posted by Lanka Forex News | Friday, March 2, 2012 | Category: | 39 comments

 අද මම කියල දෙන්න යන්නේ බොහොම වටිනා forex පාඩමක්.පාඩමක් කිව්වට මේක පාඩමක් ම නෙමෙයි.අද ලෝකයේ බොහෝ අය forex වලින් විශාල මුදල් ප්‍රමාණයක් උපයනවා.ඒ ඒ අයගේ තියෙන හැකියාව සහ දැනුම මත.ඉතින් අපේ කට්ටිය දුක් වෙනවා අයි අපිට ඒ අය වගේ profit ගන්න බැරි කියල.අද මම කියල දෙන්න යන්නේ ලෝකේ ඉන්න forex  experts ලට කියල කොහොමද අපේ ගිණුමේ trade කරව ගන්නේ කියල. මේ එක trade එකකට අපි ඒ අය‍ට  ගෙවන්න ඕනි මුදල ඉතාම පොඩි ගනන්ක්.අනික ඒ අය ඒ අයගේ සුළු මුදල අය කරන්නේ , ඒ අය අපේ  ගිණුමේ trade කරලා ගන්න ලාබ වලින්. අපිට තියෙන්නේ බකන් නිලාගෙන ඉන්න විතරයි.ඉතින් වැඩි වැඩි කතා ඕනි නෑ බහිමු වැඩේට.මේ වැඩේ කරන්න පුළුවන් sites ගොඩක් තියෙනවා. ZULU TRADE , E-TORO OPENBOOK ,Collective -2,වගේ ඒ ව තමයි.නමුත් මම කියල දෙන්න යන්නේ ZULU TRADE PLATFORM එක.මොකද මට හිතුන මේක හුඟක් සාර්ථකයි කියල. මුලින්ම zulu trade account එකක්  හදාගන්න .( http :// www .zulutrade .com )   හෝ කෙලින්ම register වෙන්න මෙන්න link එක.. ( http://www.zulutrade.com/SignUp_Intermediate.aspx ).(පහත අංක 1 රුපය බලන්න.)

මුලින්ම REAL MONEY account එකක කරන්න ගිහිල්ල අනාගන්නේ නැතුව DEMO  account එකක කරලා බලන්න.මොකද මේ ගොල්ලන් අපිට 30 days demo account එකක් දෙනවා. Register වෙන්න අවශ්‍ය ආකාරය බලන්න පහත රුපය බලන්න.




ඊට පස්සේ තමයි වැදගත් ම දේ තියෙන්නේ.මේකේ ඉන්නවා දහස් ගණනක් සිග්නල් providers ල ඒ අය අතුරින් අපිට හොදයි කියල හිතෙන signal provider කෙනෙක් තෝරාගන්න ඕනි.එක ප්රෝවිදෙර් කෙනෙක් නෙමෙයි දෙතුන් දෙනෙක් උනත් තෝරාගන්න පුළුවන්.එයා තෝරලා Add to Portfolio කරන්න.REMOVe කරන්න අවශ්‍ය නම් REMOVe කරන්න.පහත pic එකේ පෙන්නලා තියෙන්නේ එක.


 
ඔන්න දැන් My Account ටැබ් එකට ගිහිල්ල ඒකට පහල තියෙන Settings tab ඒකට යන්න.ඊට පස්සේ සිග්නල් provider select කරලා Save කරලා අවශ්‍ය signal provider Save කරගන්න.පහත රුපය බලන්න.එකේ තියෙන්නේ මම හදල ADD කරපු signal provider කෙනෙක් දවස් 3 ක් ඇතුලත මට $26 ක profit එකක් අරන් දීල තියෙනවා.

ඊට පස්සේ මය් Account --> ORDER tab ඒකට ගියාම පෙන්නේ දැනට අපි select කරපු providers ල මේ වෙලාවේ කරන trades ..

එහෙනම් ගිහිල්ල එන්නම්,මොනවා හරි ප්‍රශ්න තිබුනොත් comment එකක් දාන්න, forex ගැන නම් කියන්න තව ගොඩාක් දේවල් තියෙනවා.comment එකක් දාල යන්න එතකොට තව ලියන්න මාර කික් එකක් එනවනේ... :)





 




Tuesday, February 28, 2012

Post දාන්න ප්‍රමාදයට හේතුව මොකක් ද?

Posted by Lanka Forex News | Tuesday, February 28, 2012 | Category: | 5 comments


මම ටික කලක් බ්ලොග් පෝස්ට් දාන්නේ නැතුව හිටිය,එහෙම හිටියට පස්සේ තමයි මට දැනුනේ මගේ බ්ලොග් පෝස්ට් ගැන කට්ටිය උනන්දුයි කියල.ඇත්තටම සතුටු හිතුන එක ගැන හිතනකොට.හුගක්  කට්ටිය කියල තිබුනේ comments දාන්න බැරි උනා ට බ්ලොග් පෝස්ට් කියවනවා  කියල.ඉතින් හේතුව තමයි මම Graduate  කෙනෙක් උනා නේ.ඉතින් Final exam වැඩයි Final Year Project එකේ වැඩයි... මගේ ජොබ් එකේ වැඩයි...... වැඩ ගොඩයි. දන්නවනේ ඉතින් programming ජොබ් එකක් උනහාම දවල් රාත්‍රී කියල එකක් නෑ කියල.ඔන්න යාලුවනේ මම ආයිත් සුදානම් බ්ලොග් එක ලියන්න පටාන් ගන්න. මම READY ?  ඔබ ?     

Thursday, September 22, 2011

ඊ මේල් වලින් ලැබුන ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න ඕන කියල හිතුන

Posted by Lanka Forex News | Thursday, September 22, 2011 | Category: | 0 comments


ඊ මේල් වලින් ලැබුන ප්‍රශ්න ටිකකට උත්තර දෙන්න ඕන කියල හිතුන නමුත් ඔයාල මේ ප්‍රශ්න comment එකක් විදියට යොමු කලා නම් උත්තර ලැබෙන්න තිබුන මිට වඩා ඉකමනින්.කොහොම හරි කමක් නැ උත්තර නේ ඕනි.

1.සමහර brokers ල දෂමස්ථාන 4ක ටත් සමහර brokers ල දෂමස්ථාන 5 කටත් සිග්නල්ස් දෙනවා .4 සහ 5 අතර මේ වෙනස මොකක්ද? - නිලුපම
උත්තරය - හතරවන දශමස්ථානයේ වෙනසකට අපි කියන්නේ pip එකක වෙනසක් කියල.GBP /USD 1.6456 ඉඳල 1.6457 උන කියලා.එකියන්නේ 1 pip එකක වෙනසක්.අපි පස් වන දශමස්ථානයේ වෙනසකට කියන්නේ pippet එකක වෙනසක් කියලා pip එක දහයකට බෙදුවම එක කොටසක් තමි pippet එකක් කියන්නේ.(1/10).හැබැයි JPY (Japanese Yen ) cross එකකදී 2 දශමස්ථානය pip එකක් ලෙසත් 3 වන දශමස්ථානය pippet එකක් ලෙසත් හඳුන් වනවා.

2.හොදම forex broker කවුද? - රොහාන්
උත්තරය - හොදම broker මෙය කියලා එහෙම කියන්න බෑ.එක එක brokers ල දෙන පහසුකම් විවිදයි.සමහරු free signals දෙනවා.සමහරුන්ගේ spread එක Low .සමහරු Swap Fee අයකරන්නේ නැ.අන්න ඒඅය දෙන පහසුකම් අනුව තමයි බ්රෝකෙර් කෙනෙක් ව තෝරාගන්න ඕනි.

3.Leverage කියන්නේ මොකද්ද ? - නිර්මාල්
උත්තරය - මේක එක පාරටම චුට්ටක් කියලා දීල මදි.මම මේකට වෙනම පොස්ට් එකක් ලගදීම දාන්නම්.



තව ගොඩක් Questions ඇවිල්ල තියෙනවා ඉඩ ලැබුන වෙලාවට කොහොම හරි උත්තර දෙන්නම් .

Monday, September 19, 2011

මාසෙකින් ලක්ෂයක් උපයන්න ඇත්තද? බොරුද?

Posted by Lanka Forex News | Monday, September 19, 2011 | Category: |


මට මේ ලිපිය ලියන්න හිතුනේ තොරතෝංචියක්  නැතිව එන email වලට පිළිතුරු විදියට.ඔක්කොම කට්ටිය අහල තිබුනේ මේ පත්තර වල තියෙන Easy Money ගැන . අපි අද පත්තර දැක්කහම මේ වගේ දේවල්  නම් කොඉ තරම් දැකල තියෙනවද ඉතින් .. බැලුවහම හරි ලේසිය් නේ සල්ලි හොයන්න අපරාදේ කියල හිතෙනවා අපි මෙච්චර දුක් විඳගෙන degree එක ගන්න කට්ට කන්නේ.මෙයා ලගේ ලගට ගිහිල්ල රුපියල් 5000 - 10000  අතර ගානක් වියදම් කරලා ඉන්ටෙර්නෙට් connection එකකුත් අරගෙන ගෙදරට වෙලා ජොලියේ ඉන්න පුළුවන් නේ.projects දෙන්න කියල dead lines එහෙමත් නෑ කිසි අව්ලකුත් නෑ නේ.මුලින්ම කියන්න තියෙන්නේ බුද්ධිමත් මිනිස්සු විදියට මේවට අහුවෙන්න එපා කියන එකයි.ඉතින් මේ අය‍ට පුළුවන් නම් මාසෙකින් ලක්ෂයක් හොයල දෙන්න මේ පත්තරේ ඇඩ් දන්නා ඕනි නැහැනේ එයාලට පුළුවන් නේ මුළු කාලෙම එකට යොදවල සල්ලි හම්බ කරන්න.

මෙයාල දවසෙන් ඔක්කොම ටික කියල  දෙනවා කියන්නේ.හරි ෂෝක් නේ.එකියන්නේ මෙයාල ෆොරෙක්ස් කිරි පොවනවා ඇති.මගේ දැනුමේ හරියට නම් එච්චර ඉක්මනින් ඕව කරන්න බෑ.මට ෆොරෙක්ස් හරියට පුළුවන් වෙන්න මාස 7 ක් 8 ක් විතර ගියා.මගේ යාලුවෙක් ගිහිල්ල තියෙනවා නේ 5000 ක් දීල ලක්ෂයක් හොයාගන්න කියල කොහාටද .ඉතින් මම ඇහුව මිනිහගෙන් තොරතුරු ටිකක්.ෂා හරි ෂෝක් එකට කිව්වේ ෆොරෙක්ස් ගැන.මුලින්ම Etoro (මෙය ෆොරෙක්ස් broker කෙනෙක් ) එකේ Account එකක් හදාගන්න හැටි කියල දීල  තියෙනවා.ඊට  පස්සේ moneybookers  account  එකක් හදන හැටි කියල දීල තියෙනවා.. ආ ඊට පස්සේ වැඩේ පොඩ්ඩක් අවුල් මොකද මේක verify කරන්න විදියක් නැ නේ.එකට පිලියමක් විදියට සම්පත් වෙබ් කාර්ඩ් එකෙන් එක කරන විදියත්  කියල දීල  තියෙනවා.හැබැයි  verify කරලා නැ.තව ෆොරෙක්ස් ටිකකුත් කියල දීල ඊට පස්සේ Lunch එකකුත් දීල තව ඔය තියෙන්නේ BUX ,PTC sites ටිකකුත් කියල දීල හරියටම 5 ට ඉවරයිලු  නේ  :)   .. 

අය්යෝ මෙටිකට 5000 ක් ගෙවන්නේ මේ සයිට් එකේ පළමුවෙනි පොස්ට් එකේ ඉඳල හෙමින් කියෙව්වා නම් සේරම තියෙනවා නේ.හැබැයි එක දවසෙන් නම් බෑ.


ඉතින් මෙහෙම එක දවසෙන් DEMO account එකෙක මුන්ට හෙන සිහින ලෝකයක් මැව්වහම  කට්ටිය ගෙදර ඇවිල්ල REAL account එකක කරගන්න ගිහිල්ල අනාගන්නව..පව්.

Monday, June 13, 2011

LiteForex නොමිලේ $200 ක් දෙනවා

Posted by Lanka Forex News | Monday, June 13, 2011 | Category: |

නොමිලේ $200 ක් දෙනවා... ඉතින් වැඩිදුර කතා කරන්න ඕනි නැහැනේ ගිහිල්ලම බලන්න.... මේකට කියන්නෙ බූම් කියලා...හැබැයි මේකෙත් කොන්දේසි තියෙනව ඒවත් හොදට කියවල බලන්න.

ඔන්න අපි දැන් අලුත්ම වැඩක් පටන් ගත්තා... නොමිලේම සිග්නල්ස් දෙනවා...

Posted by Lanka Forex News | | Category: |

Today Signals..... 2011/06/13 @ 10.00 AM

13.06.2011 06:01 GMT+1 - USD/JPY intraday: the bias remains bullish.

Pivot: 80.25

Our preference: Long positions above 80.25 with targets @ 80.7 & 80.9 in extension.

Alternative scenario: Below 80.25 look for further downside with 80 & 79.85 as targets.

Comment: the RSI is supported by a bullish trend line.



Friday, February 11, 2011

Order එකක් Create කරන්නෙ කොහොමද ?

Posted by Lanka Forex News | Friday, February 11, 2011 | Category: | 1 comments

 අද අපි මුලින්ම බලමු  පස්සෙ ගන්න හරි පස්සෙ විකුනන්න හරි Order එකක් Create කරන්නෙ කොහොමද කියලා.මේකෙදි අපි ඒකට කියන්නෙ Buy Limit & Sell Limit කියලා.අපි ගන්න හරි විකුනන්න හරි Order එකක් Create කරන්න ඕනි.එතකොට Meta Trader 4 එකෙන් Auto Execute කරනවා.පහත Pics 2ක බලන්න එතකොට OK.



Thursday, February 3, 2011

මොනවද මේ Oil,Gold,Silver Trade කියන්නේ ?

Posted by Lanka Forex News | Thursday, February 3, 2011 | Category: | 0 comments

ඇත්තටම මෙහෙමයි.අපි දැන් දන්නව නෙ කොහොමද Currency Trade කරන්නෙ කියල.අන්න ඒ වගෙම තමයි මේ Market එකෙ තියෙනව Commodities ,Oil,Gold,Silver අපිට ඒවත් ගන්න පුලුවන් නමුත් ඔයාගේ Broker Accept කරන Account ඒකක් වෙන්න ඕනි.පොඩි මුදල් ගානක් තියෙන Accounts වලට මේක කරන්න බැහැ.මූලිකවම කියන්න ඕනි දේ තමයි මේ Commodities Trade කරනව නම් රිස්ක් එක වැඩියි.අනිත් කාරනේ තමයි Spread එක නැත්නම් බ්‍රොකෙර් ගෙ ගානත් මේවගෙ වැඩියි.මමත් මේ Forexපටන් ගත්ත කාලෙ නිකම්

Sunday, January 30, 2011

ඉදිරි සතිය සදහා පුරෝකථනයක් [ 31st JAN to 6th FEB ]

Posted by Lanka Forex News | Sunday, January 30, 2011 | Category: | 0 comments

පසුගිය සතිය තුල අපට මූලිකවම දක්නට ලැබුනේ යුරෝ මුදල් ඒකකය ඉතා ඉහල අගයක් ගත් නමුත් සිකුරාදා වනවිට අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක හා සන්සන්දනය කිරීමේදී පහත වැටුන බවයි.ඩොලරයට එරෙහිව 0.88% කින් ද.ස්විස්ස් ෆ්‍රැන්ක් එකට එරෙහිව 1.2% කින් ද.යෙන් මුදල් ඒකකයට එරෙහිව 1.84% කින් ද පහත වැටුනි.එහෙත් මේ අවස්ථාව වනවිට ඩොලරය  3.2% ඉහල අගයක් ගෙන ඇතිබව ඇමරිකානු වාර්තා පෙන්වාදෙයි.බ්‍රිතාන්‍ය පවුම අසාමන්‍ය ලෙස පහත වැටුන බව බ්‍රිතාන්‍ය වාර්තා පෙන්වාදෙයි.හෙටින් ආරම්බ වන සතිය තුලත් පසුගිය සතියට වඩා ප්‍රගතියක් බලාපොරොත්තු විය හැක.යුරොපිය සන්ගමය හෙට උද්දමන වාරතාවක් නිකුත් කිරීමට බලපොරොත්තු වන අතර ජර්මනිය ද වෙලද වාර්තාවක් නිකුත් කිරීමට නියමිතයි.

Thursday, January 27, 2011

FX4U වල Email Alerts ගන්නෙ කොහොමද

Posted by Lanka Forex News | Thursday, January 27, 2011 | Category: | 0 comments

 FX4U වල Email Alerts ගන්නෙ කොහොමද කියල යාලුවෙක් අහලා තිබුන.මුලින්ම ඔය කරන්න ඕනි Site එකට login වෙන්න.දැන් ඔයා ඉන්නෙ Trader Room  එකේ.දැන් ඔයාට පහලින් පේනව ඇති Subscription කියල ලින්ක් එකක්.then  ඒක යටින් තියෙනවා E-mails Subscription කියලා.ඒක Click කරල News & Trading Central කියල ඊව tick කරල OK කරන්න.See below pics...



Wednesday, January 26, 2011

කොහොමද මේ Expert Advisor කෙනෙක් Install කරගන්නෙ ?

Posted by Lanka Forex News | Wednesday, January 26, 2011 | Category: | 8 comments


අද මම කියල දෙන්න යන්නෙ කොහොමද මේ Expert Advisor කෙනෙක් Install කරගන්නෙ කියල සහ කොහොමද ඒකෙන් වැඩ කරන්නෙ කියලා.හැබැයි මම මුල් කාලයෙදි මේක පාවිච්චි කලත් පස්සෙ පස්සෙ මට තෙරුන Advisor ට වඩා මගෙ මොලේ හොදයි කියලා.මුලින්ම කියන්න ඕනි කාරනයක් තියෙනවා ඒ තමයි මේ අය කොච්චර Expert උනත් Lost එහෙමත් වෙනව Profit එහෙමත් එනවා.Expert Advisor කෙනෙක් ගන්න ටිකක් මුදල් වැය වෙනවා.ඉතින් අපෙ කට්ටියට කියන ඕනි නෑනෙ මේ සල්ලි දීල ගන්න ඒව නිකම් ගන්න හැටි ඔය Torrents එකෙම තියෙනවා.අනිත් දේ තමයි Expert Advisor ව දාල තියෙනව නම් හැම තිස්සෙම ඔයගෙ Meta Trader 4 Terminal එක Open කරල තියන්න ඕනි.තව Expert Advisor ල හොස්ට් කරන හොස්ටින්ග් Brokers  ලත් ඉන්නව නමුත් එතකොට ඒ අය ඒ Service එකටCharge කරනව.හ්ම් කතා ඇති .ඔන්න ඩැන් මම කියන්න යන්නෙ කොහොමද Advisor කරන්නෙ කියල.. මුලින්ම ඔයා යන්න ඕන ඔයාගෙ ට්‍රඩෙර් එක ඉන්ස්ටල්ල් වුන Placeඑකට ඊකියන්නෙ ඔය ඉන්ස්ටල්ල් කලේ Forex4you Meta Trader 4 නම් ඊක තියෙන්නෙ Computer --- > Program Files ---> Forex4you Meta trader 4 ---> Experts ඊ ලගට ඔයා කරන්න ඕන මෙතනට Expert Advisor Drag & Drop karala දාන්න.දැන් බලන්න ඔයගෙ Trader Terminal එකේ Advisor Tab එකේ List වෙලා ඇති.

දැන් ඔයාට කරන්න තියෙන්නෙ ඔයාට ගන්න ඕනි Currency Pair එක උඩට Drag & Drop කරන්න. After drag & drop the expert advisor to  any Currency Pair chart then you can see below pic.

After that click OK  & then you should click Expert Advisor button  in Top bar. and If everyting successful you can see After the Robot name Smiling Face. Like this -----------------------------------------|